නෙහෙමියා 7:27 - Sinhala Revised Old Version අනාතෝත්හි මනුෂ්‍යයෝ එකසිය විසිඅට දෙනෙක්ය. Sinhala New Revised Version අනාතොත්හි මනුෂ්‍යයෝ එකසිය විසිඅටදෙනෙක් ය. Sinhala New Revised Version 2018 අනාතොත්හි මනුෂ්‍යයෝ එකසිය විසිඅටදෙනෙක් ය. |
බෙන්යමින් රටේ අනාතෝත්හි විසූ පූජකයන්ගෙන් එක්කෙනෙක්වූ හිල්කියාගේ පුත්‍රවූ යෙරෙමියාගේ වචනයි.
එබැවින්: නුඹ අප අතින් මැරුම් නොකන පිණිස ස්වාමීන්වහන්සේගේ නාමයෙන් අපට අනාගතවාක්‍ය නොකියන්නැයි කියා නුඹේ ප්‍රාණය හානිකරන්ට සොයන්නාවූ අනතෝත්හි මනුෂ්‍යයන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: