නෙහෙමියා 10:7 - Sinhala Revised Old Version මෙෂුල්ලාම්ද අබියාද මියාමින්ද; Sinhala New Revised Version මෙෂුල්ලාම් ද අබියා ද මියාමින් ද; Sinhala New Revised Version 2018 මෙෂුල්ලාම් ද අබියා ද මියාමින් ද; |
දෙවියන්වහන්සේගේ ගෘහයෙහි අධිපතියාවූ අහිටූබ්ගේ පුත්රවූ මෙරායොත්ගේ පුත්රයා වන ශාදොක්ගේ පුත්රවූ මෙෂුල්ලාම්ගේ පුත්රයා වන හිල්කියාගේ පුත්රවූ සෙරායාද,
පරණ දොරටුව පාසේයාගේ පුත්රවූ යෝයාදාද බෙසෝදෙයාගේ පුත්රවූ මෙෂුල්ලාම්ද අලුත්වැඩියාකළෝය, ඔව්හු ඒකේ බාල්ක පිහිටුවා, ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවෝය.
ඒ පිණිස සාදනලද ලී මංචකයක් පිට ලියන්නාවූ එස්රා සිටියේය; ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියාද ෂෙමාද අනායාද උරියාද හිල්කියාද මයසේයාද; වම් පැත්තෙන් පෙදායාද මිෂායෙල්ද මල්කියාද හාෂූම්ද හෂ්බද්දානාද ශෙකරියාද මෙෂුල්ලාම්ද සිටියෝය.