ඒකේ මැද ඉස දැමීමට සිදුරක් තිබිය යුතුය. ඒක නොඉරෙන පිණිස සන්නාහයක සිදුර මෙන් ඒ සිදුර වට වියනලද වාටියක් විය යුතුය.
නික්මයාම 39:23 - Sinhala Revised Old Version ඒ සළුවේ මැද සන්නාහයක සිදුරක් මෙන් සිදුරක් විය. එය නොඉරෙන පිණිස ඒක වටේට වියනලද වාටියක් විය. Sinhala New Revised Version එහි මැද හිස දැමීමට සිදුරක් තිබූ අතර, මේ සිදුර නොඉරෙන පිණිස හම් කබායක සිදුර මෙන් එය වටේට වියන ලද වාටියක් විය. Sinhala New Revised Version 2018 එහි මැද හිස දැමීමට සිදුරක් තිබූ අතර, මේ සිදුර නොඉරෙන පිණිස හම් කබායක සිදුර මෙන් එය වටේට වියන ලද වාටියක් විය. |
ඒකේ මැද ඉස දැමීමට සිදුරක් තිබිය යුතුය. ඒක නොඉරෙන පිණිස සන්නාහයක සිදුර මෙන් ඒ සිදුර වට වියනලද වාටියක් විය යුතුය.
ඔව්හු සළුවේ පහළ වාටිය දිගේ නිල්, රත්නිල්, රතු සිහින් හණ නූලින් දෙළුම් ගෙඩිද සෑදුවෝය.