තමා කළාවූ පාපය ඔහු දැනගත්තොත්, පූජාව පිණිස එළුවන්ගෙන් කැලල් නැති පිරිමි සතෙකු ගෙනවුත්,
ගණන් කථාව 7:28 - Sinhala Revised Old Version පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; Sinhala New Revised Version පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, Sinhala New Revised Version 2018 පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, |
තමා කළාවූ පාපය ඔහු දැනගත්තොත්, පූජාව පිණිස එළුවන්ගෙන් කැලල් නැති පිරිමි සතෙකු ගෙනවුත්,
ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. හේලොන්ගේ පුත්‍රවූ එලියාබ්ගේ පඬුර මේය.