ගණන් කථාව 34:28 - Sinhala Revised Old Version නප්තලී පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් අම්මීහුද්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ පෙදහෙල්යයි කීසේක. Sinhala New Revised Version නප්තලීගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, අම්මිහුද්ගේ පුත් වූ හා නායකයෙකු වූ පෙදහෙල් යන අය ය.” Sinhala New Revised Version 2018 නප්තලීගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, අම්මිහුද්ගේ පුත් වූ හා නායකයෙකු වූ පෙදහෙල් යන අය ය.” |
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කානාන් දේශයෙහි උරුමය බෙදාදෙන පිණිස ස්වාමීන්වහන්සේ අණකළේ මොවුන්ටය.