ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගවයන් අතරෙහි සියලු කුලුඳුල් ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන්ද මට ගනින්න; මම ස්වාමීන්වහන්සේයයි කීසේක.
ගණන් කථාව 3:42 - Sinhala Revised Old Version මෝසෙස්ද ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලන් ගණන් කෙළේය. Sinhala New Revised Version මෝසෙස් ද සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ඉශ්රායෙල් ජනයා අතර සියලු කුලුඳුලන් ලියාපදිංචි කෙළේ ය. Sinhala New Revised Version 2018 මෝසෙස් ද සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ඉශ්රායෙල් ජනයා අතර සියලු කුලුඳුලන් ලියාපදිංචි කෙළේ ය. |
ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගවයන් අතරෙහි සියලු කුලුඳුල් ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන්ද මට ගනින්න; මම ස්වාමීන්වහන්සේයයි කීසේක.
එසේ ගණන්කරනු ලැබුවාවූ මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලු කුලුඳුල් පිරිමි නාම ගණනේ හැටියට විසි දෙදාස් දෙසිය සැත්තෑ තුන්දෙනෙක්ය.