ආෂෙර් ගෝත්‍රයෙන් මිඛායෙල්ගේ පුත්‍රවූ සෙතුර්ය.
ආෂෙර්ගේ ගෝත්‍රයෙන් මිකායෙල්ගේ පුත් සෙතූර් ය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්:
දාන් ගෝත්‍රයෙන් ගෙමල්ලිගේ පුත්‍රවූ අම්මීයෙල්ය.
නප්තලී ගෝත්‍රයෙන් වොප්සීගේ පුත්‍රවූ නාබීය.
එවිට මුළු සභාව ශබ්දනගා හැඬුවාය; සෙනඟ ඒ රාත්‍රියේ වැලපුණෝය.
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකළ ලෙස අපි හොරේබ්හි සිට ගමන් ගෙන අමෝරිවරුන්ගේ කඳුකරයට යන මාර්ගයෙන් නුඹලා දුටු ඒ මහත්වූ භයංකරවූ මුළු කාන්තාරය මැදින් ගොස් කාදෙෂ්-බර්නේයට පැමිණියෙමු.