ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 13:11 - Sinhala Revised Old Version

යෝසෙප් ගෝත්‍රයෙන් එනම් මනස්සේ ගෝත්‍රයෙන් සූසිගේ පුත්‍රවූ ගද්දීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෝසෙප්ගේ ගෝත්‍රයෙන්, එනම් මනස්සේගේ ගෝත්‍රයෙන් සුසිගේ පුත් ගද්දී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෝසෙප්ගේ ගෝත්‍රයෙන්, එනම් මනස්සේගේ ගෝත්‍රයෙන් සුසිගේ පුත් ගද්දී ය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 13:11
4 හුවමාරු යොමු  

ඔහු ඒ දවසෙහි ඔවුන්ට ආශීර්වාදකොට: දෙවියන්වහන්සේ නුඹ එප්‍රායිම් මෙන්ද මනස්සේ මෙන්ද කරනසේක්වයි කියමින් ඉශ්‍රායෙල්වරු නුඹ ගැන ආශීර්වාදකරන්නෝයයි කීවේය. ඔහු වනාහි එප්‍රායිම් මනස්සේට වඩා උතුම් කොට තැබුවේය.


සාබුලොන් ගෝත්‍රයෙන් සෝදීගේ පුත්‍රවූ ගද්දීයෙල්ය.


දාන් ගෝත්‍රයෙන් ගෙමල්ලිගේ පුත්‍රවූ අම්මීයෙල්ය.


උම්මාද අපෙක්ද රෙහොබ්ද අඩංගුය. නුවරවල් විසි දෙකක් සහ ඒවායේ ගම්ද තිබුණේය.