මළවුන්ගෙන් නැගිටීම ගැන ඔවුන් ඇසූ කල, සමහරු සරදම්කළෝය; සමහරෙක්: මේ ගැන අපි නැවතත් නුඹ කියන දේ අසන්නෙමුයයි කීවෝය.
ක්‍රියා 17:33 - Sinhala Revised Old Version එවිට පාවුල් ඔවුන් අතරෙන් අහක්ව ගියේය. Sinhala New Revised Version එවිට පාවුලු ඔවුන් කෙරෙන් අහක් ව ගියේ ය. සිංහල කාලීන පරිවර්තනය මේ අවස්ථාවේ පාවුල් රැස්වීමෙන් ඉවත්ව ගියේ ය. Sinhala New Revised Version 2018 එවිට පාවුලු ඔවුන් කෙරෙන් අහක් ව ගියේ ය. |
මළවුන්ගෙන් නැගිටීම ගැන ඔවුන් ඇසූ කල, සමහරු සරදම්කළෝය; සමහරෙක්: මේ ගැන අපි නැවතත් නුඹ කියන දේ අසන්නෙමුයයි කීවෝය.
නුමුත් සමහර මනුෂ්‍යයෝ ඔහුට එකතුවී අදහාගත්තෝය. ඔවුන් අතරෙහි ඇරියෝපගිය දියොනිසියස්ද දමරිස් නම් ස්ත්‍රියෙක්ද ඔවුන් සමඟ වෙනත් අයද වූවෝය.