එස්රා 7:4 - Sinhala Revised Old Version ඔහු සෙරහියාගේ පුත්‍රයාය, ඔහු උසීයාගේ පුත්‍රයාය, ඔහු බුක්කීගේ පුත්‍රයාය, Sinhala New Revised Version ඔහු සෙරහියාගේ පුත්‍රයා ය; ඔහු උශ්ශීගේ පුත්‍රයා ය; ඔහු බුක්කීගේ පුත්‍රයා ය. Sinhala New Revised Version 2018 ඔහු සෙරහියාගේ පුත්‍රයා ය; ඔහු උශ්ශීගේ පුත්‍රයා ය; ඔහු බුක්කීගේ පුත්‍රයා ය. |
ඔහු අබිෂුවාගේ පුත්‍රයාය, ඔහු පීනෙහාස්ගේ පුත්‍රයාය, ඔහු එලෙයාසර්ගේ පුත්‍රයාය, ඔහු උත්තම පූජකයාවූ ආරොන්ගේ පුත්‍රයාය.