අහිතුබ්ගේ පුත්‍රවූ ශාදොක් හා අබියාතර්ගේ පුත්‍රවූ අහිමෙලෙක් පූජකයෝව සිටියෝය; සෙරායා ලේකම්ව සිටියේය,
එස්රා 7:2 - Sinhala Revised Old Version ඔහු ෂල්ලුම්ගේ පුත්‍රයාය, ඔහු ශාදොක්ගේ පුත්‍රයාය, ඔහු අහිටූබ්ගේ පුත්‍රයාය, Sinhala New Revised Version ඔහු ෂල්ලුම්ගේ පුත්‍රයා ය; ඔහු ශාදොක්ගේ පුත්‍රයා ය; ඔහු අහිටුබ්ගේ පුත්‍රයා ය. Sinhala New Revised Version 2018 ඔහු ෂල්ලුම්ගේ පුත්‍රයා ය; ඔහු ශාදොක්ගේ පුත්‍රයා ය; ඔහු අහිටුබ්ගේ පුත්‍රයා ය. |
අහිතුබ්ගේ පුත්‍රවූ ශාදොක් හා අබියාතර්ගේ පුත්‍රවූ අහිමෙලෙක් පූජකයෝව සිටියෝය; සෙරායා ලේකම්ව සිටියේය,
රජ ඔහු වෙනුවට සේනාව කෙරෙහි යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අබියාතර් වෙනුවට පූජකවූ ශාදොක්ද පත්කළේය.
මේ කාරණාවලට පසු පාර්සියාවේ අර්තක්ෂස්තාගේ රජකම්කිරීමේදී එස්රා බබිලෝනියෙන් ගියේය. එස්රා සොරායාගේ පුත්‍රයාය, ඔහු අසරියාගේ පුත්‍රයාය, ඔහු හිල්කියාගේ පුත්‍රයාය,