හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසි දෙනෙක්ය.
හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසිදෙනෙක් ය.
හාරීම්ගේ පුත්‍රයන්ගෙන් එලීයෙසෙර්, ඉෂ්ෂියා, මල්කියා, ෂෙමායා, ෂිමෙයොන්;
අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස් හතර දෙනෙක්ය.
ලොද්හිද හාදීද්හිද ඕනෝහිද පුත්‍රයෝ හත්සිය විසිපස් දෙනෙක්ය.