බෙබායිගේ පුත්‍රයෝ හසිය විසිතුන් දෙනෙක්ය.
බෙබායිගේ පුත්‍රයෝ හයසිය විසිතුන්දෙනෙක් ය.
බේබයිගේ පුත්‍රයන්ගෙන් යෙහෝහානාන්, හනනියා, සබ්බයි සහ අත්ලයිය.
බානීගේ පුත්‍රයෝ හසිය හතළිස් දෙදෙනෙක්ය.
අස්ගාද්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය විසිදෙදෙනෙක්ය.
බේබයිගේ පුත්‍රයන්ගෙන් බේබයිගේ පුත්‍රවූ සෙකරියා සහ ඔහු සමඟ පිරිමි විසිඅටදෙනෙක්ය.
බේබයිගේ පුත්‍රයෝ හසිය විසිඅට දෙනෙක්ය.