තවද දෙවියන්වහන්සේ නෝවාද නැවෙහි ඔහු සමඟ සිටියාවූ පණ ඇති සියල්ලන්ද සියලු සිව්පාවුන්ද සිහිකළසේක. දෙවියන්වහන්සේ පොළොව පිට හුළඟක් ගසන්ට සැලැස්වූසේක, එවිට ජලය අඩුවිය;
උත්පත්ති 7:24 - Sinhala Revised Old Version ජලය එකසිය පනස් දවසක් පොළොව පිට බලවත්ව පැවතුණේය. Sinhala New Revised Version පොළෝ තලය මත දවස් එකසිය පණහක් ම ජලගැල්ම පැවැතිණි. Sinhala New Revised Version 2018 පොළෝ තලය මත දවස් එකසිය පණහක් ම ජලගැල්ම පැවැතිණි. |
තවද දෙවියන්වහන්සේ නෝවාද නැවෙහි ඔහු සමඟ සිටියාවූ පණ ඇති සියල්ලන්ද සියලු සිව්පාවුන්ද සිහිකළසේක. දෙවියන්වහන්සේ පොළොව පිට හුළඟක් ගසන්ට සැලැස්වූසේක, එවිට ජලය අඩුවිය;