ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 5:17 - Sinhala Revised Old Version

මහලලෙල්ගේ සියලු දවස් අටසිය අනූපස් අවුරුද්දක්ය; ඔහු මළේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු අවුරුදු අටසිය අනූපහක් (895) ආයු වළඳා මියගියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු අවුරුදු අටසිය අනූපහක් ආයු වළඳා මියගියේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 5:17
2 හුවමාරු යොමු  

මහලලෙල් යරෙද් ඉපදෙවූ පසු අටසිය තිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.


යරෙද් එකසිය සැට දෑවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ඒනොක් උපන්නේය.