උත්පත්ති 5:12 - Sinhala Revised Old Version කේනාන් සැත්තෑ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව මහලලෙල් උපන්නේය. Sinhala New Revised Version කේනාන්ට වයස අවුරුදු හැත්තෑවක් (70) වූ විට ඔහුට දාව මහලලෙල් උපන්නේ ය. Sinhala New Revised Version 2018 කේනාන්ට වයස අවුරුදු හැත්තෑවක් වූ විට ඔහුට දාව මහලලෙල් උපන්නේ ය. |
කේනාන් මහලලෙල් ඉපෙදවූ පසු අටසිය සතළිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
ඔහු මෙතුසෙලාගේ පුත්‍රයාය, ඔහු ඒනොක්ගේ පුත්‍රයාය, ඔහු යාරෙද්ගේ පුත්‍රයාය, ඔහු මහලලේල්ගේ පුත්‍රයාය, ඔහු කායිනන්ගේ පුත්‍රයාය,