ඔබගේ මෙහෙකරුවූ මාගේ පියාණෝ කථාකොට: මාගේ භාර්යාව මා නිසා පුත්‍රයන් දෙදෙනෙකු බිහිකළ බව නුඹලා දන්නහුය.
උත්පත්ති 46:22 - Sinhala Revised Old Version මොව්හු යාකොබ්ට උපන් රාඛෙල්ගේ පුත්‍රයෝය. ඒ සියලු දෙනම දසසතර දෙනෙක්ය. Sinhala New Revised Version මොවුහු ජාකොබ්ට දාව උපන් රාකෙල්ගේ පුත්‍රයෝ ය. ඒ සියල්ලෝ දසසතරදෙනකි. Sinhala New Revised Version 2018 මොවුහු ජාකොබ්ට දාව උපන් රාකෙල්ගේ පුත්‍රයෝ ය. ඒ සියල්ලෝ දසසතරදෙනකි. |
ඔබගේ මෙහෙකරුවූ මාගේ පියාණෝ කථාකොට: මාගේ භාර්යාව මා නිසා පුත්‍රයන් දෙදෙනෙකු බිහිකළ බව නුඹලා දන්නහුය.
බෙන්යමින්ගේ පුත්‍රයෝ, බෙලා, බෙඛෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් සහ ආර්ද්ය.