හිරගෙයි බඳනාලද්දාවූ මිසරයේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නාද පූප සාදන්නාද යන දෙදෙනාම තම තමාට අදාළවූ අර්ථ ඇති හීනයක් එක රාත්‍රියේම දුටුවෝය.
උත්පත්ති 41:5 - Sinhala Revised Old Version නැවත ඔහු නිදාගෙන දෙවෙනි වරද ස්වප්නයක් දුටුවේය. බලව, තරවූ හොඳ කරල් සතක් එක ගොයම් ගසක හටගත්තේය. Sinhala New Revised Version ඔහු නැවත නිදාගත්තේ ය. දෙ වන වරටත්, ඔහු සිහිනෙන්, ගොයම් ගහක හටගත් කදිම, රන්වන් ගොයම් කරල් හතක් දිටී ය. Sinhala New Revised Version 2018 ඔහු නැවත නිදාගත්තේ ය. දෙ වන වරටත්, ඔහු සිහිනෙන්, ගොයම් ගහක හටගත් කදිම, රන්වන් ගොයම් කරල් හතක් දිටී ය. |
හිරගෙයි බඳනාලද්දාවූ මිසරයේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නාද පූප සාදන්නාද යන දෙදෙනාම තම තමාට අදාළවූ අර්ථ ඇති හීනයක් එක රාත්‍රියේම දුටුවෝය.
පෙනීමෙන් අවලක්ෂණවූ මාංසයෙන් කෙට්ටුවූ එළදෙන්නු මාංසයෙන් තරවූ එළදෙනුන් සත්දෙනා කාදැමුවෝය. එවිට ඵාරාවෝ පිබිදුණේය.
දීකිරිවලින් සහ බැටළු කිරිවලින්ද බැටළුපැටවුන්ගෙත් බාෂාන්හි බැටළුවන්ගෙත් එළුවන්ගෙත් තෙලින්ද තිරිඟු ඇටවල තරකමින්ද ඔහු පෝෂණය කළසේක; මුද්‍රික ඵලවල ලේ වන පානයද නුඹ බීවෙහිය.