තවද ඈ බිහිකරන කාලය පැමිණි කල්හි, බලව, නිඹුල් දරු දෙදෙනෙක් ඇගේ කුසෙහි වූවෝය.
ඈ ප්‍රසව වේදනාවෙන් පසු වන විට, පුදුමයකි, ඇගේ කුසේ නිඹුල්ලු සිටියහ.
ඇගේ බිහිකරන කාලය සම්පූර්ණවූ කල, බලව, ඇගේ කුසෙහි දරු දෙදෙනෙක් වූවෝය.
ඈ බිහිකරන කල එකෙක් අතක් පිට කෙළේය. වින්නඹුව වනාහි: මොහු පළමුකොට නික්ම ආයේය කියා රතු නූලක් ඔහුගේ අතෙහි බැන්දාය.