නාහොර් ඉපදෙවූ පසු සෙරුග් දෙසිය අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
ඉන්පසු ඔහු තව අවුරුදු දෙසියයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.
සෙරුග් තිස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව නාහොර් උපන්නේය.
නාහොර් විසිනව අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව තේරා උපන්නේය.