අෂූර්හි රජ බබිලෝනියෙන්ද කූතාවෙන්ද අව්වායෙන්ද හමාතෙන්ද සෙපර්වයිමෙන්ද මිනිසුන් ගෙනවුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙනුවට සමාරියේ නුවරවල පදිංචිකෙරෙවුවේය. ඔව්හු සමාරිය හිමිකරගෙන එහි නුවරවල වාසයකළෝය.
2 රාජාවලිය 17:30 - Sinhala Revised Old Version එසේ බබිලෝනි මනුෂ්‍යයෝ සුක්කොත්-බෙනොත්ද, කූත්හි මනුෂ්‍යයෝ නේර්ගල්ද, හමාත්හි මනුෂ්‍යයෝ අෂීමාද, Sinhala New Revised Version එසේ බබිලෝනියේ මිනිස්සු සුක්කොත්-බෙනොත් ද කුත්හි මිනිස්සු නේර්ගල් ද හමාත්හි මිනිස්සු අෂිමා ද Sinhala New Revised Version 2018 එසේ බබිලෝනියේ මිනිස්සු සුක්කොත්-බෙනොත් ද කුත්හි මිනිස්සු නේර්ගල් ද හමාත්හි මිනිස්සු අෂිමා ද |
අෂූර්හි රජ බබිලෝනියෙන්ද කූතාවෙන්ද අව්වායෙන්ද හමාතෙන්ද සෙපර්වයිමෙන්ද මිනිසුන් ගෙනවුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙනුවට සමාරියේ නුවරවල පදිංචිකෙරෙවුවේය. ඔව්හු සමාරිය හිමිකරගෙන එහි නුවරවල වාසයකළෝය.
නුමුත් නුඹ සාදාගත් දෙවිවරු කොයිද? නුඹේ විපත්ති කාලයේදී නුඹ ගළවන්ට ඔවුන්ට පුළුවන් නම් ඔව්හු නැගිටිත්වා. මක්නිසාද, එම්බා යූදා, නුඹේ නුවරවල ගණනට නුඹට දෙවිවරු සිටිති.