ෂාපාන්ද පොත අරන් නැවත රජු ළඟට ගෙනගොස්: ඔබගේ මෙහෙකරුවන්ට භාරදුන් සියල්ලම ඔව්හු කෙරෙති.
2 ලේකම් 34:17 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ ගෘහයේ තිබුණ මුදල් ගෙන ඔව්හු මුලාදෑනීන් අතටත් කර්මාන්තකාරයන් අතටත් දුන්නෝයයි රජුට දැන්විය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තිබූ මුදල් ගෙන ඔව්හු නිලධාරීන් අතටත්, කර්මාන්තකාරයන් අතටත් දුන්නෝ ය”යි රජුට දැන්වී ය. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තිබූ මුදල් ගෙන ඔව්හු නිලධාරීන් අතටත්, කර්මාන්තකාරයන් අතටත් දුන්නෝ ය”යි රජුට දැන්වී ය. |
ෂාපාන්ද පොත අරන් නැවත රජු ළඟට ගෙනගොස්: ඔබගේ මෙහෙකරුවන්ට භාරදුන් සියල්ලම ඔව්හු කෙරෙති.
තවද ලේකම්වූ ෂාපාන් රජුට කථාකොට: පූජකවූ හිල්කියා මට පොතක් භාරදුන්නේය කියා, රජු ඉදිරිපිට එයින් කියෙවුවේය.