කොහාත්ගේ පුත්‍රයන්ගෙන් අනික් පවුල් වලට ඔවුන්ගේ සීමා තුළෙහි වූ නුවරවල් එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් ලැබුණේය.
1 ලේකම් 6:65 - Sinhala Revised Old Version යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද නම් වංශයෙන් කියනලද මේ නුවරවල් ඔව්හු පස ඇට දමා දුන්නෝය. Sinhala New Revised Version ජුදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද බෙන්ජමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද නම් වශයෙන් කියන ලද මේ නගර ඔව්හු පස ඇට දමා දුන්නෝ ය. Sinhala New Revised Version 2018 ජුදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද බෙන්ජමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද නම් වශයෙන් කියන ලද මේ නගර ඔව්හු පස ඇට දමා දුන්නෝ ය. |
කොහාත්ගේ පුත්‍රයන්ගෙන් අනික් පවුල් වලට ඔවුන්ගේ සීමා තුළෙහි වූ නුවරවල් එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් ලැබුණේය.