ඔහු ඒතාන්ගේ පුත්‍රයාය, ඔහු ශිම්මාගේ පුත්‍රයාය, ඔහු ෂිමෙයිගේ පුත්‍රයාය;
ඔහු ඒතාන්ගේ පුත්‍රයා ය; ඔහු සිම්මාගේ පුත්‍රයා ය; ඔහු ෂීමෙයිගේ පුත්‍රයා ය;
ඔහු එත්නිගේ පුත්‍රයාය, ඔහු සෙරාගේ පුත්‍රයාය, ඔහු අදායාගේ පුත්‍රයාය;
ඔහු යහත්ගේ පුත්‍රයාය, ඔහු ගේර්ෂොම්ගේ පුත්‍රයාය, ඔහු ලෙවීගේ පුත්‍රයාය.