එල්කානාගේ පුත්‍රයෝනම්: අමාසයි සහ අහීමොත්ය.
එල්කානාගේ පුත්‍රයෝ නම්: අමාසයි සහ අහීමොත් ය.
ඔහුගේ පුත්‍රයා තහත්ය, ඔහුගේ පුත්‍රයා උරියෙල්ය, ඔහුගේ පුත්‍රයා උස්සියාය, ඔහුගේ පුත්‍රයා ෂාවුල්ය.
ඔහුගේ පුත්‍රයා එල්කානාය, ඔහුගේ පුත්‍රයා එල්කානා-ශෝපයිය, ඔහුගේ පුත්‍රයා නහත්ය;
කොරාගේ පුත්‍රයෝ: අස්සීර්, එල්කානා සහ අබියාසාප්ය; මොවුන් කොරාවරුන්ගේ පෙළපත්ය.