තමුන්ගේ පිය වංශ ප්‍රකාරයට ඔවුන්ගේ සහෝදරයෝ නම්: මීකායෙල්ද මෙෂුල්ලාම්ද ෂෙබාද යෝරයිද යාකාන්ද ෂීයද එබෙර්ද යන සත් දෙනාය.
1 ලේකම් 5:14 - Sinhala Revised Old Version මොව්හු බූස්ගේ පුත්‍රයා වන යාඩෝගේ පුත්‍රවූ යෙෂීෂයිගේ පුත්‍රයා වන මීකායෙල්ගේ පුත්‍රවූ ගිලියද්ගේ පුත්‍රයා වන යාරොවාගේ පුත්‍රවූ හූරිගේ පුත්‍රයා වන අබිහයිල්ගේ පුත්‍රයෝය; Sinhala New Revised Version මොවුහු බුශ්ගේ පුත්‍රයා වන ජාඩෝගේ පුත් ජෙෂිෂයිගේ පුත්‍රයා වන මිකායෙල්ගේ පුත් ගිලියද්ගේ පුත්‍රයා වන ජාරොවාගේ පුත් හුරීගේ පුත්‍රයා වන අබිහයිල්ගේ පුත්‍රයෝ ය. Sinhala New Revised Version 2018 මොවුහු බුශ්ගේ පුත්‍රයා වන ජාඩෝගේ පුත් ජෙෂිෂයිගේ පුත්‍රයා වන මිකායෙල්ගේ පුත් ගිලියද්ගේ පුත්‍රයා වන ජාරොවාගේ පුත් හුරීගේ පුත්‍රයා වන අබිහයිල්ගේ පුත්‍රයෝ ය. |
තමුන්ගේ පිය වංශ ප්‍රකාරයට ඔවුන්ගේ සහෝදරයෝ නම්: මීකායෙල්ද මෙෂුල්ලාම්ද ෂෙබාද යෝරයිද යාකාන්ද ෂීයද එබෙර්ද යන සත් දෙනාය.