1 ලේකම් 4:37 - Sinhala Revised Old Version ෂෙමායාගේ පුත්‍රයාවන ෂිම්රීගේ පුත්‍රවූ යෙදයාගේ පුත්‍රයාවන අල්ලොන්ගේ පුත්‍රවූ ෂීපීගේ පුත්‍රයා වන සීසාද යන, Sinhala New Revised Version ෂෙමායාගේ පුත්‍රයා වන ෂිම්රීගේ පුත්‍ර වූ ජෙදයාගේ පුත්‍රයා වන අල්ලොන්ගේ පුත්‍ර වූ ෂිපීගේ පුත්‍රයා වන සීසා ද යන Sinhala New Revised Version 2018 ෂෙමායාගේ පුත්‍රයා වන ෂිම්රීගේ පුත්‍ර වූ ජෙදයාගේ පුත්‍රයා වන අල්ලොන්ගේ පුත්‍ර වූ ෂිපීගේ පුත්‍රයා වන සීසා ද යන |
නම් වංශයෙන් සඳහන් කළ මොව්හු තමුන්ගේ පවුල්වල අධිපතියෝ වූහ. ඔවුන්ගේ පිය පෙළපත්ද බොහෝසෙයින් වර්ධනයවිය.