යෝවෙල්ද, අසියෙල්ගේ පුත්‍රයා වන සෙරායාගේ පුත්‍රවූ යෝෂිබියාගේ පුත්‍රයා වන යේහුද;
ජෝවෙල් ද අසියෙල්ගේ පුත්‍රයා වන සෙරායාගේ පුත් ජෝෂිබියාගේ පුත්‍රයා වන ජේහු ද;
මෙෂෝබාබ්ද යම්ලෙක්ද අමශියාගේ පුත්‍රවූ යෝෂාද;
එලියෝයේනයිද යාකොබාද යෙෂෝහායාද ආසායාද අදීයෙල්ද යෙසිමියෙල්ද බෙනායාද;