1 ලේකම් 4:34 - Sinhala Revised Old Version මෙෂෝබාබ්ද යම්ලෙක්ද අමශියාගේ පුත්‍රවූ යෝෂාද; Sinhala New Revised Version මෙෂෝබාබ් ද ජම්ලෙක් ද අමශියාගේ පුත් ජෝෂා ද; Sinhala New Revised Version 2018 මෙෂෝබාබ් ද ජම්ලෙක් ද අමශියාගේ පුත් ජෝෂා ද; |
නම් වශයෙන් ලියනලද මොව්හු යූදාහි රජවූ හෙසකියාගේ කාලයේදී ඇවිත් එහි සම්බවුණු මෙයූනිවරුන්ටත් ඔවුන්ගේ කූඩාරම්වලටත් පහරදී, අද දක්වා තිබෙන හැටියට ඔවුන් මුළුමනින්ම නැතිකරදමා ඔවුන් වෙනුවට එහි වාසය කළෝය. මක්නිසාද ඔවුන්ගේ එළු බැටළු රැළවලට එහි තණබිම් තිබුණේය.