සිමියොන්ගේ පුත්‍රයෝ, යෙමුවෙල්, යාමීන්, ඔහද්, යාඛින්, ශොහාර් සහ කානානිය ස්ත්‍රියෙකුගේ පුත්‍රවූ ෂාවුල්ය.
1 ලේකම් 4:24 - Sinhala Revised Old Version සිමියොන්ගේ පුත්‍රයෝ නම්: නෙමුවෙල්, යාමීන්, යාරීබ්, සෙරා සහ ෂාවුල්ය. Sinhala New Revised Version සිමියොන්ගේ පුත්‍රයෝ නම්: නෙමුවෙල්, ජාමීන්, ජාරීබ්, ශෙරා සහ ෂාවුල් ය. Sinhala New Revised Version 2018 සිමියොන්ගේ පුත්‍රයෝ නම්: නෙමුවෙල්, ජාමීන්, ජාරීබ්, ශෙරා සහ ෂාවුල් ය. |
සිමියොන්ගේ පුත්‍රයෝ, යෙමුවෙල්, යාමීන්, ඔහද්, යාඛින්, ශොහාර් සහ කානානිය ස්ත්‍රියෙකුගේ පුත්‍රවූ ෂාවුල්ය.
මොව්හු කුම්භකාරයෝව නෙතායිම්හිද ගෙදෙරාහිද විසුවෝය. මොව්හු රජුගේ වැඩ කරන පිණිස එහි ඔහු සමඟ වාසයකළෝය.
සිමියොන්ගේ පුත්‍රයෝ: යෙමුවෙල්, යාමීන්, ඕහද්, යාඛීන්, ශොහර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍රවූ ෂාවුල්ය. මොව්හු සිමියොන්ගේ පෙළපත්ය.