කාලෙබ්ගේ උපභාර්යාවවූ ඒපා හාරාන්ද මෝශාද ගාසෙස්ද බිහිකළාය. හාරාන්ට දාව ගාසෙස් උපන්නේය.
කාලෙබ්ගේ උපභාර්යාව වූ ඒපා හාරාන් ද මෝශා ද ගාසෙස් ද ලැබුවා ය. හාරාන්ට දාව ගාසෙස් උපන්නේ ය.
මායොන් ෂම්මයිගේ පුත්‍රයාය; මායොන් බෙත්-ශුර්ගේ පියාය.
යාදයිගේ පුත්‍රයෝ නම්: රෙගෙම්, යෝතාම්, ගේෂාන්, පෙලෙට්, ඒපා සහ ෂයප්ය.
කාලෙබ්ගේ උපභාර්යාවූ මයකා ෂෙබෙර් සහ තිර්හනා බිහිකළාය.