1 ලේකම් 2:31 - Sinhala Revised Old Version අප්පයිම්ගේ පුත්‍රයෝ: ඉෂීය. ඉෂීගේ පුත්‍රයෝ: ෂේෂාන්ය. ෂේෂාන්ගේ පුත්‍රයෝ: ආලයිය. Sinhala New Revised Version අප්පයිම්ගේ පුත්‍රයා නම්: ඉෂී ය. ඉෂීගේ පුත්‍රයා නම් ෂේෂාන් ය. ෂේෂාන්ගේ පුත්‍රයා නම් ආලයි ය. Sinhala New Revised Version 2018 අප්පයිම්ගේ පුත්‍රයා නම්: ඉෂී ය. ඉෂීගේ පුත්‍රයා නම් ෂේෂාන් ය. ෂේෂාන්ගේ පුත්‍රයා නම් ආලයි ය. |
ෂිමොන්ගේ පුත්‍රයෝ නම්: අම්නොන්, රින්නා, බෙන්-හානාන් සහ තීලොන්ය. ඉෂිගේ පුත්‍රයෝ නම්: සෝහෙත් සහ බෙන්-සෝහෙත්ය.
සිමියොන්ගේ පුත්‍රයෝ වන ඔවුන්ගෙන් සමහර දෙනෙක් එනම් මනුෂ්‍යයන් පන්සියයක් ඉෂීගේ පුත්‍රවූ පෙලතියාද නෙයරියාද රෙපායාද උස්සීයෙල්ද ප්‍රධානකමට තබාගෙන සේයිර් කන්දට ගොස්,