ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 2:29 - Sinhala Revised Old Version

අබිෂූර්ගේ භාර්යාවගේ නම අබිහයිල්ය; ඈ ආබාන් සහ මෝලීද් ඔහු නිසා බිහිකළාය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අබිෂුර්ගේ භාර්යාවගේ නම අබිහයිල් ය; ඈ ආබාන් සහ මෝලීද් ඔහුගෙන් ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අබිෂුර්ගේ භාර්යාවගේ නම අබිහයිල් ය; ඈ ආබාන් සහ මෝලීද් ඔහුගෙන් ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 2:29
2 හුවමාරු යොමු  

ඕනාම්ගේ පුත්‍රයෝ නම්: ෂම්මයි සහ යාදාය. ෂම්මයිගේ පුත්‍රයෝ නම්: නාදාබ් සහ අබිෂූර්ය.


නාදාබ්ගේ පුත්‍රයෝ නම්: සෙලෙද් සහ අප්පයිම්ය. සෙලෙද් දරුවන් නොලැබ මළේය.