1 ලේකම් 12:9 - Sinhala Revised Old Version ප්‍රධානියා ඒසෙර්ය, දෙවෙනියා ඔබදියාය, තුන්වෙනියා එලියාබ්ය; Sinhala New Revised Version ප්‍රධානියා එශෙර් ය; දෙවැනියා ඔබදියා ය; තුන්වැනියා එලියාබ් ය; Sinhala New Revised Version 2018 ප්‍රධානියා එශෙර් ය; දෙවැනියා ඔබදියා ය; තුන්වැනියා එලියාබ් ය; |
ශෙරුයාගේ පුත්‍රයන් තුන්දෙනා වන යෝවාබ්ද අබිෂයිද අසාහෙල්ද එහි සිටියෝය. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් පාදවල ශීඝ්‍රකම තිබුණේය.
ගාද්වරුන්ගෙනුත් බලවන්ත මනුෂ්‍යයෝ වෙන්ව ගොස් දාවිත් වෙතට කාන්තාරයේ බලකොටුවට එක්වූවෝය, ඔව්හු යුද්ධයට පුහුණුවූ, පලිහත් හෙල්ලයත් දරන්ට සමර්ථවූ, සිංහ මුහුණු වැනි මුහුණු ඇත්තාවූ, වේගවත් කමින් කඳුවල තිත්මුවන්ට සමානවූ මනුෂ්‍යයෝය;
ඔහු ගාද් ගැන කියනුයේ–ගාද් විශාලකරන තැනැන්වහන්සේට ප්‍රශංසා වේවා. ඔහු සිංහ ධේනුවක් මෙන් හිඳ බාහුව සහ හිස්මුදුනත් ඉරාදමන්නේය.