ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 11:47 - Sinhala Revised Old Version

එලීයෙල්ය, ඕබෙද්ය, මෙසොබායවූ යයසීයෙල්ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එලියෙල් ය; ඕබෙද් ය; මෙසොබාය වූ ජයසීයෙල් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එලියෙල් ය; ඕබෙද් ය; මෙසොබාය වූ ජයසීයෙල් ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 11:47
2 හුවමාරු යොමු  

මහවිය එලීයෙල්ය, එල්නයම්ගේ පුත්‍රයෝවූ යෙරිබයි සහ යෝෂාවියාය, මෝවබිය ඉත්මාය;


දාවිත් කීෂ්ගේ පුත්‍රවූ සාවුල් නිසා සැඟවී ශික්ලග්හි සිටියදී ඔහු ළඟට පැමිණි මනුෂ්‍යයෝ මොව්හුය. මොව්හු යුද්ධයේදී ඔහුට උපකාරවූ බලවන්තයන්ගේ ගණනට අයිතිවූහ.