හරාරිය සාකාර්ගේ පුත්‍රවූ අහියාම්ය, ඌර්ගේ පුත්‍රවූ එලිපාල්ය;
හරාරීය සාකාර්ගේ පුත් අහියාම් ය; ඌර්ගේ පුත් එලිපාල් ය;
ගිසොනිය හාෂෙම්ගේ පුත්‍රයෝය, හරාරිය ෂාගේගේ පුත්‍රවූ යොනාතාන්ය;
මෙකේරාතිය හේපෙර්ය, පෙලෝනිය අහියාය;
ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝ වන කුලුඳුලාවූ ෂෙමායාය, දෙවෙනියාවූ යෙහෝසාබාද්ය, තුන්වෙනියාවූ යෝවාය, හතරවෙනියාවූ සාකාර්ය, පස්වෙනියාවූ නෙතනේල්ය;