1 ලේකම් 1:18 - Sinhala Revised Old Version අර්පක්ෂද්ට දාව ෂෙලා උපන්නේය, ෂෙලාට දාව ඒබෙර් උපන්නේය. Sinhala New Revised Version අර්පක්ෂද්ට දාව ෂේලා උපන්නේ ය; ෂේලාට දාව ඒබෙර් උපන්නේ ය. Sinhala New Revised Version 2018 අර්පක්ෂද්ට දාව ෂේලා උපන්නේ ය; ෂේලාට දාව ඒබෙර් උපන්නේ ය. |
ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂූර්, අර්පක්ෂද්, ලූද්, අරාම්, ඌශ්, හුල්, ගෙතෙර් සහ මෙෂෙක්ය.
ඒබෙර්ට පුත්‍රයන් දෙදෙනෙක් උපන්නෝය. එක්කෙනෙකුගේ නම පෙලෙග්ය; මක්නිසාද ඔහුගේ දවස්වලදී පොළොව බෙදන්ට යෙදුණේය; ඔහුගේ සහෝදරයාගේ නම යොක්තාන්ය.