ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 7:44 - Sinhala Revised Old Version

ඒ එක ජලාධාරයද ජලාධාරය යට තිබුණ ගවයන් දොළසද;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

වතුර පොකුණක් ද වතුර පොකුණ යට තිබුණ ගව රූප දොළොස ද

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

වතුර පොකුණක් ද වතුර පොකුණ යට තිබුණ ගව රූප දොළොස ද

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 7:44
3 හුවමාරු යොමු  

ඔහු ජලාධාරයත් වාත්තුකර සෑදුවේය. ඒක ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා රියන් දසයක්ය; ඒක වටකුරුව තිබුණේය. ඒකේ උස පස්රියනක් විය; ඒකේ වට ප්‍රමාණය තිස්රියනක් විය.


එය ගව රූප දොළොසක් පිට තබා තිබුණේය, තුනක් උතුරු දෙසටද තුනක් බස්නාහිර දෙසටද තුනක් දකුණු දෙසටද තුනක් නැගෙනහිර දෙසටද හැරී තිබුණේය. ජලාධාරය ඒවාට උඩින් ඒවා පිට තබා තිබුණේය, ඒවායේ පස්සා කොට්ඨාස සියල්ලම ඇතුළට තිබුණේය.


අඩි දසයද අඩි පිට තිබුණ භාජන දසයද;