1 රාජාවලිය 17:2 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ: Sinhala New Revised Version සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ඔහු වෙත පැමිණ, Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ඔහු වෙත පැමිණ, |
තවද ගිලියද්හි විසූවන්ගෙන් එක්නෙක්වූ තිෂ්බිය එලියා ආහබ්ට කථාකොට: මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේයයි කීයේය.
මෙතැනින් පිටත්ව පූර්ව දිශාවට ගොස් යොර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න.