සාලමොන් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ රෙහොබොවම් ඔහු වෙනුවට රජවුණේය.
1 රාජාවලිය 11:42 - Sinhala Revised Old Version සාලමොන් යෙරුසලමේ මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම් කළ කාලය සතළිස් අවුරුද්දක්ය. Sinhala New Revised Version සලමොන් ජෙරුසලමේ මුළු ඉශ්රායෙල් දේශයෙහි රජකම් කළ කාලය සතළිස් අවුරුද්දකි. Sinhala New Revised Version 2018 සලමොන් ජෙරුසලමේ මුළු ඉශ්රායෙල් දේශයෙහි රජකම් කළ කාලය සතළිස් අවුරුද්දකි. |
සාලමොන් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ රෙහොබොවම් ඔහු වෙනුවට රජවුණේය.
දාවිත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කළ කාලය සතළිස් අවුරුද්දක්ය. ඔහු හෙබ්‍රොන්හි සත් අවුරුද්දක්ද යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක්ද රජකම් කෙළේය.