1 කොරින්ති 14:38 - Sinhala Revised Old Version යමෙක් එය නොදන්නවා නම්, ඔහු නොදැන සිටීවා. Sinhala New Revised Version යමෙක් මේ කරුණ නොසලකන්නේ නම් ඔබ ද ඔහු නොසලකා හැරිය යුතු ය. සිංහල කාලීන පරිවර්තනය මේ දෑ හඳුනා නො ගන්නා ද හඳුනා නො ගැනේ. Sinhala New Revised Version 2018 යමෙක් මේ කරුණ නොසලකන්නේ නම් ඔබ ද ඔහු නොසලකා හැරිය යුතු ය. |
ඔව්හු නිකම් සිටිත්වා. ඔව්හු මග පෙන්වන අන්ධයෝය. අන්ධයෙක් අන්ධයෙකුට මග පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇතැයි කීසේක.
ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරාදමන්ට පුළුවන.
යමෙක් තමාම ධර්මවාක්‍ය පවසන්නෙක්ය කියා නොහොත් ආත්මික කෙනෙක්ය කියා සිතනවා නම්, මා විසින් නුඹලාට ලියන කාරණා ස්වාමීන්වහන්සේගේ ආඥාව බව ඔහු ඒත්තුගනීවා.
එබැවින්, මාගේ සහෝදරයෙනි, ධර්මවාක්‍ය කියන්ට ආශාවෙන්න, අන් භාෂාවලින් කථාකිරීමත් තහනම් නොකරන්න.