හිතෝපදේශ 30:27 - Sinhala New Revised Version පළඟැටියන්ට රජෙක් නැත; එහෙත් උන් සියල්ලෝ පෙළ ගැසී ගමන් කරති. Sinhala New Revised Version 2018 පළඟැටියන්ට රජෙක් නැත; එහෙත් උන් සියල්ලෝ පෙළ ගැසී ගමන් කරති. Sinhala Revised Old Version පළඟැටියන්ට රජෙක් නැත, එහෙත් උන් සියල්ලෝ කණ්ඩායම් වශයෙන් පිටත්ව යති; |
පළඟැටි පණුවන් කා ඉතිරි කළ දේ වැඩුණු පළඟැටියෝ කාදැමූ හ. වැඩුණු පළඟැටියන් කා ඉතිරි කළ දේ පනින පළඟැටියෝ කාදැමූ හ. පනින පළඟැටියන් කා ඉතිරි කළ දේ කපන පළඟැටියෝ කාදැමූ හ.
නුඹලා විනාශ කරන්නට මා විසින් එවන ලද මහා හමුදාවන් වන වැඩුණු පළඟැටියන් ද පනින පළඟැටියන් ද කපන පළඟැටියන් ද පළඟැටි පණුවන් ද කාදැමූ කාලයේ දී විනාශ වී ගිය දේ මම ආපසු නුඹලාට දෙමි.