අසල්වැසියා සමඟ ම ආරාවුල බේරාගන්න; අනුන්ගේ රහස් අන් අයට හෙළි නොකරන්න.
නුඹේ අසල්වාසියා සමඟම නුඹේ කාරණය කථාකරන්න, අනිකෙකුගේ රහස ප්‍රකාශ නොකරන්න.
කේලාම් පතුරන්නා රහස් හෙළි කරයි. එහෙත් විශ්වාසවන්තයා රහස් සඟවා තබාගනියි.
වාචාලයා රහස් එළිදරව් කරයි; දොඩමලු අයගෙන් ඈත් වන්න.
එසේ කළොත් ඔවුන් ඔබට අවලාද කියනු ඇත. ඔබේ අපවාද පහනොවනු ඇත.