එසේ කීවේ, පුරුෂයන් පන්දහසක් පමණ එහි සිටි බැවිනි. එවිට උන් වහන්සේ, “ඔවුන් පණස් දෙනා බැගින් කාණ්ඩ වශයෙන් හිඳුවන්නැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක.
ලූක් 9:15 - Sinhala New Revised Version ඔව්හු එසේ කොට, හැම දෙන ම හිඳගන්න සැලැස්සූ හ. සිංහල කාලීන පරිවර්තනය ගෝලයෝ එලෙස සියල්ලන් හිඳ වූහ. Sinhala New Revised Version 2018 ඔව්හු එසේ කොට, හැම දෙන ම හිඳගන්න සැලැස්සූ හ. Sinhala Revised Old Version ඔව්හු එසේ කොට සෑම දෙනාම හිඳගන්ට සැලැස්සුවෝය. |
එසේ කීවේ, පුරුෂයන් පන්දහසක් පමණ එහි සිටි බැවිනි. එවිට උන් වහන්සේ, “ඔවුන් පණස් දෙනා බැගින් කාණ්ඩ වශයෙන් හිඳුවන්නැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක.
එකල උන් වහන්සේ රොටි පහත් මසුන් දෙදෙනාත් ගෙන, ස්වර්ගය දෙස බලා, ආශීර්වාදය පවසා, ඒවා කඩා, සමූහයා ඉදිරියෙහි තබන පිණිස ශ්‍රාවකයන්ට දුන් සේක.