ඔහු කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක් දැක අත දිගු කොට එය ගෙන, එයින් මිනිසුන් දහස්දෙනෙකු මැරී ය.
විනිශ්චයකාරයෝ 15:16 - Sinhala New Revised Version එවිට සම්සොන් මෙසේ කී ය: “කොටළු හකු ඇටයකින්, කොටළුවන් මෙන් ඔවුන් මැරීමි; කොටළු හකු ඇටයකින්, මිනිසුන් දහසක් මැරීමි.” Sinhala New Revised Version 2018 එවිට සම්සොන් මෙසේ කී ය: “කොටළු හකු ඇටයකින්, කොටළුවන් මෙන් ඔවුන් මැරීමි; කොටළු හකු ඇටයකින්, මිනිසුන් දහසක් මැරීමි.” Sinhala Revised Old Version එවිට සම්සොන්: කොටළු හකු ඇටයකින් ගොඩවල් පිට ගොඩවල් ගසා, එසේය, කොටළු හකු ඇටයකින් මනුෂ්‍යයන් දහසක් මැරුවෙමියි කීවේය. |
ඔහු කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක් දැක අත දිගු කොට එය ගෙන, එයින් මිනිසුන් දහස්දෙනෙකු මැරී ය.
ඔහු මෙසේ කී පසු තමාගේ අතෙන් හකු ඇටේ වීසි කොට, ‘හකු ඇට හෙළ’ යන අර්ථය ඇති රාමත්-ලෙහි යන නම එතැනට තැබී ය.
සෙනඟ සම්සොන් දුටු කල, ඔවුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කළෝ ය. “අපේ දෙවියෝ අපේ දේශය නාස්ති කළ, බොහෝ දෙනෙකු මරා දැමූ, අපේ සතුරා අපේ අතට පාවා දුන්නාහ”යි කී හ.