විනිශ්චයකාරයෝ 12:12 - Sinhala New Revised Version සාබුලොන් වැසියෙකු වූ ඒලොන් මියගිය පසු සාබුලොන් රටේ තිබෙන අයාලෝන්හි තැන්පත් කරන ලද්දේ ය. Sinhala New Revised Version 2018 සාබුලොන් වැසියෙකු වූ ඒලොන් මියගිය පසු සාබුලොන් රටේ තිබෙන අයාලෝන්හි තැන්පත් කරන ලද්දේ ය. Sinhala Revised Old Version සාබුලොනිය ඒලොන්ද මැරී සාබුලොන් රටේ තිබෙන අයාලොන්හි තැන්පත්කරන ලද්දේය. |
බෙරියා සහ ෂෙමා අයාලෝන්හි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝ වූ හ. ඔව්හු ගාත්හි වැසියන් පන්නා දැමූ හ.
සමිඳාණන් වහන්සේ අමෝරිවරුන් ඉශ්රායෙල් සෙනඟට පාවා දුන් ඒ දවසේ දී ජෝෂුවා සමිඳාණන් වහන්සේට කතා කොට, මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි මෙසේ කීවේ ය: “එම්බා සූර්යය! ගිබියොන්ට ඉහළින් නොසෙල් වී සිටින්න; එම්බා චන්ද්‍රය! අයාලෝන් මිටියාවත ඉහළින් එසේ ම සිටින්න.”
ඔහුට පසුව සාබුලොන් වැසියෙකු වූ ඒලොන් ඉශ්රායෙල් පාලනය කෙළේ ය. ඔහු දස අවුරුද්දක් ඉශ්රායෙල් පාලනය කෙළේ ය.