ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන බොහෝ නම්, ඒ අවුරුදු ගණන අනුව මිල දී ගත් මුදලින් කොටසක් නිදහස දීමේ දී ඔහුට ආපසු ගෙවිය යුතු ය.
ලෙවී කථාව 25:52 - Sinhala New Revised Version අවුරුදු ගණන ස්වල්ප නම්, ඒ අවුරුදු ගණන අනුව මුදලින් කොටසක් ආපසු ගෙවිය යුතු ය. Sinhala New Revised Version 2018 අවුරුදු ගණන ස්වල්ප නම්, ඒ අවුරුදු ගණන අනුව මුදලින් කොටසක් ආපසු ගෙවිය යුතු ය. Sinhala Revised Old Version ජුබිලි අවුරුද්ද දක්වා ඉතුරුව තිබෙන්නේ අවුරුදු ස්වල්පයක් නම් ඔහු සමඟ ගණන බලා තමාගේ අවුරුදුවල හැටියට තමාගේ මිදීමේ මිල නැවත දේවා. |
ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන බොහෝ නම්, ඒ අවුරුදු ගණන අනුව මිල දී ගත් මුදලින් කොටසක් නිදහස දීමේ දී ඔහුට ආපසු ගෙවිය යුතු ය.
තවද, ගෙවිය යුතු මුදල ගණන් ගත යුත්තේ කුලීකරුවෙකුට අවුරුදුපතා ගෙවන වේතනය අනුව ය, ඔහුගේ ස්වාමියා ද දැඩි ලෙස ඔහු පාලනය නොකළ යුතු ය.