ලෙවී කථාව 23:44 - Sinhala New Revised Version මෝසෙස් සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය ඉශ්රායෙල් ජනයාට ප්‍රකාශ කෙළේ ය. Sinhala New Revised Version 2018 මෝසෙස් සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය ඉශ්රායෙල් ජනයාට ප්‍රකාශ කෙළේ ය. Sinhala Revised Old Version මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යයන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දන්වා දුන්නේය. |
“ඒ ඒ දවසට නියමිත ලෙස කළ යුතු වූ, සමිඳාණන් වහන්සේට ගින්නෙන් කරන පූජාවන් නම්, දවන යාග පූජා, ධාන්‍ය පූජා, යාග පඬුරු සහ පානීය පූජාවන් ය. මෙම පූජා ඔප්පු කිරීම පිණිස ශුද්ධ සභා රැස්වීම කැඳවා ප්‍රකාශ කළ යුතු ය.
මන්ද, යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් ව සිටිත් ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි.”