කළ යුතු දේ සමිඳුන්ට කියා දෙන්නත්, එතුමන්ට ගුරුකම් හා අවවාද දෙන්නත්, කිසිවෙකුට හැකි ද?
ලෙවී කථාව 22:12 - Sinhala New Revised Version පූජකවරයාගේ දුවක් පූජකයෙකු නොවන කෙනෙකුට විවාහ වී සිටී නම්, ඈ ද පුදන ශුද්ධ පඬුරු අනුභව නොකළ යුතු ය. Sinhala New Revised Version 2018 පූජකවරයාගේ දුවක් පූජකයෙකු නොවන කෙනෙකුට විවාහ වී සිටී නම්, ඈ ද පුදන ශුද්ධ පඬුරු අනුභව නොකළ යුතු ය. Sinhala Revised Old Version පූජකයෙකුගේ දුවක් අන්‍ය ගෝත්‍රයක පුරුෂයෙකුගේ භාර්යාව වුණොත් ඈ ශුද්ධ දේවල එසවීමේ පූජාවෙන් නොකෑ යුතුය. |
කළ යුතු දේ සමිඳුන්ට කියා දෙන්නත්, එතුමන්ට ගුරුකම් හා අවවාද දෙන්නත්, කිසිවෙකුට හැකි ද?
එහෙත්, පූජකවරයා මිල දී ගත් වහල් අයට හෝ ඔහුගේ ගෘහයේ උපන් අයට හෝ ඔහුගේ ආහාර අනුභව කළ හැක.
එහෙත්, ඔහුගේ දුව වැන්දඹුවක් නම්, දික්කසාද වී දරුවෙකු ද නොලබා, පියාගෙන් නඩත්තු වීමට ඔහුගේ ගෘහයට ආපසු ගියා නම්, ඈට ද පියාගේ ආහාර අනුභව කළ හැක. එහෙත්, පූජක පවුලට අයිති නොවන කෙනෙක් නම් එවැනි ආහාර අනුභව නොකළ යුතු ය.