“ගඩොල් අහකට ගෙන, ගෙය සූරා, එය කපරාරු කළ පසු ඒ ලකුණු මතු වී, ඒවා ගෙයි පැතිරී ගියහොත්,
ලෙවී කථාව 14:44 - Sinhala New Revised Version පූජකවරයා යළි පැමිණි විට රෝගය ගෙයි පැතිරී ගොස් තිබෙන බව පෙනේ නම්, එය සැරෙන් පැතිරී යන බෝවෙන චර්ම රෝගයක් ය, එය අපවිත්‍ර ය. Sinhala New Revised Version 2018 පූජකවරයා යළි පැමිණි විට රෝගය ගෙයි පැතිරී ගොස් තිබෙන බව පෙනේ නම්, එය සැරෙන් පැතිරී යන බෝවෙන චර්ම රෝගයක් ය, එය අපවිත්‍ර ය. Sinhala Revised Old Version පූජකයා ඇවිත් බලාවා. එවිට කුෂ්ඨය ගෙයි පැතිර තිබේනම් එය ගෙයි තිබෙන වස කුෂ්ඨයක්ය. ඒක අපවිත්‍රය. |
“ගඩොල් අහකට ගෙන, ගෙය සූරා, එය කපරාරු කළ පසු ඒ ලකුණු මතු වී, ඒවා ගෙයි පැතිරී ගියහොත්,
සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන පරිදි උන් වහන්සේ මේ සාපය එවන සේක. එවිට එය හැම සොරෙකුගේ ද බොරුවට දිවුරන හැම කෙනෙකුගේ ද නිවෙසට ඇතුළු වන්නේ ය. එය ඒ නිවෙස්වල රැඳී එහි සිටින සියල්ලන් ද එහි ලී දඬු ද ගඩොල් ද විනාශ කර දමන්නේ ය.”